මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් අතිගරු මහ කොමසාරිස් අතර හමුව
2025 ජුනි 20 වන දින, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව සඳහා මාලදිවයිනේ ගරු මහ කොමසාරිස් මසූද් ඉමාඩ් මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා හමු විය. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙන මාලදිවයින් ජාතිකයන් වෙත වීසා ලබා ගැනීමේ දී ඇති වන ගැටලු කෙරෙහි අවධානය යොමු කරන…