2025 සිංහල හින්දු නව වසරෙන් පසු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය 2025 අප්‍රේල් මස 21 දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත්, ගරු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාත්, අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතාත් ඇතුළු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින සියලුම දෙපාර්තමේන්තු වල නිලධාරීන් සහභාගී විය.

Off