Categories: Latest News

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව 2023.11.17 දින පිළියන්දල තොටුපල ලේක් සයිඩ් පරිශ්‍රයේ දී පැවැත්විනි.


මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව 2023.11.17 දින පිළියන්දල තොටුපල ලේක් සයිඩ් පරිශ්‍රයේ දී පැවැත්විනි.
එහි දී අමාත්‍යාංශ නිලධාරීන්ගේ සුහදතාවය, කායික මානසික සෞඛ්‍ය මට්ටම යථාවත් කිරීම, කාලය කළමනාකරණය හා විශ්වාසය ගොඩනැගීම සඳහා විවිධ කණ්ඩායමි ක්‍රියාකාරකම් පැවිත්විනි. මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

Off