


01
01
02
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට අද දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.

Hon. Tiran Alles
Minister for Public Security
of Sri Lanka

Mr. Viyani Gunathilaka
Secretary of Public Security
Sri Lanka
