මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතා 2022.05.23 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී වැඩ භාර ගන්නා ලදී.
සියළු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මඟින් මහජන ආරක්ෂාව තහවුරු කිරීමට හා නීතිය හා සාමය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.