admin

කොළඹ උතුර පොලිස් කොට්ඨාශයේ මෝදර පොලිස් බල ප්‍රදේශය තුළ මිහිජයසෙවන නව පොලිස් ස්ථානය විවෘත කිරීම.

බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කරලීම සඳහා නව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ සංකල්පයට අනුව කොළඹ උතුර පොලිස් කොට්ඨාශයට අයත් මෝදර පොලිස් බලප්‍රදේශය තුළ පිහිටුවන ලද මිහිජයසෙවන නව පොලිස් ස්ථානය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් ඊයේ (2021-06-11) විවෘත විය. මෙම ප්‍රදේශයේ සුලභ මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීම මෙන්ම පවතින CoViD19 …

කොළඹ උතුර පොලිස් කොට්ඨාශයේ මෝදර පොලිස් බල ප්‍රදේශය තුළ මිහිජයසෙවන නව පොලිස් ස්ථානය විවෘත කිරීම. Read More »

ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට අදාලව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කිරීම – බස්රථය ආපසු හැරවීම යන ව්‍යාජ පුවත

ඉහත සිද්ධියට අදාලව මේ දිනවල විවිධ මාධ්‍ය ජාලාවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය පුවතක් පළ වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පහත පරිදි කරුණු පැහැදිලි කිරීම.  >> මාධ්‍ය නිවේදනය >>

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා වැඩ භාරගැනීම.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා 2020.12.14 වන අද දින පෙරවරු 09.10 ට යෙදුණු සුභ මොහොතින් ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ජායනා මධ්‍යයේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් …

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා වැඩ භාරගැනීම. Read More »

මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සිය අමාත්‍යාංශයෙහි වැඩ භාර ගනී.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (30) බත්තරමුල්ල පිහිටි සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීම සිදු කළේය. එම අවස්ථාවට වාරි මාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ජී.ඩී.එච්.කේ ගුණරත්න …

මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සිය අමාත්‍යාංශයෙහි වැඩ භාර ගනී. Read More »