Media Release

Ministry of Public Security Media Release

මහජන ආරක්ෂක අමාත්‍යාංශ “මහජන දිනය” 2022.09.12 සිට සෑම සඳුදා දිනකම පැවැත්වේ.

ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇදුම් හා සිවිල් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ නොවිසඳුණු ගැටළු හා දුක් ගැනවිලි සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අදාල වන සිවිල් ජනතාවගේ නොවිසඳුණු ගැටළු හා දුක් ගැනවිලි සම්බන්ධයෙන් පරික්ෂා කර කඩිනම් හා විධිමත් විසඳුම් ලබා දීම සඳහා අමාත්‍යාංශ මහජන දිනය  2022 සැප්තැම්බර් මස 12වන සඳුදා දින සිට සෑම සඳුදා දිනයකම බත්තරමුල්ල “සුහුරුපාය” ගොඩනැගිල්ලේ 14 …

මහජන ආරක්ෂක අමාත්‍යාංශ “මහජන දිනය” 2022.09.12 සිට සෑම සඳුදා දිනකම පැවැත්වේ. Read More »

118 මාර්ගගත හදිසි පැමිණිලි හා මහජන පැමිණිලි කළමනාකරණ පද්ධතිය ස්ථාපනය

රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනයා විසින් දැනුම්දෙන තොරතුරු කඩිනමින් මහජන ආරක්ෂක ලේකම්වරයා වෙත ලබා ගැනීමේ මූලික පරමාර්ථයෙන් පිහිටුවා ඇති 118 ජාතික සේවා මැදිරිය නව තාක්ෂණය හා මුසු වෙමින් පැය 24 පුරා මාර්ගගත හදිසි පැමිණිලි හා මහජන පැමිණිලි කළමනාකරණ පද්ධතිය වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අමාත්‍යාංශ පරිශ්‍රයේ ක්‍රියාත්මකව පවතී. පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් 118 …

118 මාර්ගගත හදිසි පැමිණිලි හා මහජන පැමිණිලි කළමනාකරණ පද්ධතිය ස්ථාපනය Read More »