ශ්‍රී ලංකා පොලිසිය වෙත බෙදාදීමට නියමිත නව ත්‍රීරෝද රථ අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ශ්‍රි ලංකා පොලිසියේ කාර්යක්ෂමව රාජකාරි ඉටු කර ගැනීමට සෑම පොලිස් ස්ථානයක් සඳහාම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය අරමුණු කර ගනිමින් නව ත්‍රීරෝද රථ 2000 ක් දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබා දීමේ වැඩ පිළිවෙලට අනුව 2021.07.01 වන අද දින උදෑසන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදී, …
ශ්‍රී ලංකා පොලිසිය වෙත බෙදාදීමට නියමිත නව ත්‍රීරෝද රථ අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට Read More »