Happy family & life Skill training progrmme

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රහයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සම්පත් දායකත්වයෙන් ශ්‍රි ලංකා පොලිසියේ හා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද Happy family & life Skill training progrmme”  වැඩමුළුවේ පළමු සැසිය 2022 ඔක්තෝබර් 14 හා 15 දෙදින තුල ගලදාරී හෝටලයේ, කොළඔ 01 “ ඇන්තූරියම් ශාලාවේ “ දී පවත්වන ලදි.