පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම
පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සැප්තැම්බර් 16 දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයේදී පැවැත්විණි.
පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සැප්තැම්බර් 16 දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයේදී පැවැත්විණි.
2023.09.03 (අද) වන දිනට යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඊට සමගාමීව 2023.09.02 වන දින රාත්‍රී 07.30 සිට පැවැත්වූ පරිත්‍රාන ධර්ම දේශනාව හා 2023.09.03 වන දින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සමරු උත්සවය 2023.09.01 වන දින කටුකුරුන්ද විශේෂ කාර් ය බලකා පුහුණු පාසලේ දී මහජන ආරක්ෂක අමත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති, ශ්‍රී ලංකා පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතනයන් හි නියෝජිත නිලධාරීන් 50 කට ආසන්න පිරිසක ගේ සහභාගීත්වයෙන් 2023.08.11 දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ධාරිතා සංවර්ධන…
2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන ඒකාබද්ධව 2023 මැයි මස 02 දින සිට 2023 මැයි මස 05 වන වෙසක් පුන් පොහෝ දිනය දක්වා…
Ministry of Public Security and Parliamentary Affairs,
18th Floor, ‘Suhurupaya’, Battaramulla, Sri Lanka
: +94 11 288 7307
: +94 11 288 77 56
: info@pubsec.gov.lk