“රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම  වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක්‌ ගැනීමට  පසුබට වන්නේ නැහැ.”

“රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක්‌ ගැනීමට පසුබට වන්නේ නැහැ.”

මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ” යුක්තිය ” මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්ධනය කිරීම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේ අභිලාශයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව ස්වයංක්‍රියව මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය(Automated Facial…

කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා

කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් ක්ෂණික දුරකථන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීම පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී සිදුවිය

කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ බලපෑමකට පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර කිරීමට ඉඩ දෙන්නේ නැහැ

කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ බලපෑමකට පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර කිරීමට ඉඩ දෙන්නේ නැහැ

මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනයේ විශාල වෙනසක්‌ සිදු කරනවා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා

ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනයේ විශාල වෙනසක්‌ සිදු කරනවා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.