නවීකරණය කරන ලද පොලිස්‌ නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කිරීම.

නවීකරණය කරන ලද පොලිස්‌ නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කිරීම.

කොළඹ නගරයේ පිහිටි පොලිස්‌ නිලධාරීන්‌ නේවාසිකව සිටින නේචාසිකාගාර නවීකරණය කර එම පොලිස්‌ නිලධාරීන්ට වඩාත්‌ පහසුවෙන්‌ තම රාජකාරී කටයුතු ඉටු කිරීම සඳහා අවශ්‍ය චන පරිසරය නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව සියළු පහසුකම්‌ සහිතව නවීකරණය කිරීමේ විශේෂ ව්‍යපෘතියක්‌ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහතා විසින්‌ ආරම්භ කර ඇත. මේ සඳහා ශ්‍රි ලංකා ආයොජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්‌ අනුග්‍රහය දැක්වීම සිදුකරනු…

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කෙරේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කෙරේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරත ඉහල පෙලේ රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි. රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඕලෙග් ව්ලඩ්මිරොවිච් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිත පිරිස එක්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ…

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව 2023.11.17 දින පිළියන්දල තොටුපල ලේක් සයිඩ් පරිශ්‍රයේ දී පැවැත්විනි.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට අද දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ සමාප්ති උත්සවය

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ සමාප්ති උත්සවය

2023 පොලිස්පති කුසලාන, ජාතික ශිෂ්‍යභට කදවුර දින 07 ක් පුරා කළුතර පොලිස් විද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකාවේ පලාත් 09 නියෝජනය කරමින් පාසැල් 49 ක පොලිස් ශිෂ්‍යභට බාලක බාලිකාවන් 1,225 ක් සහභාගී විය.