ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කෙරේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කෙරේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරත ඉහල පෙලේ රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි. රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඕලෙග් ව්ලඩ්මිරොවිච් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිත පිරිස එක්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ…

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව 2023.11.17 දින පිළියන්දල තොටුපල ලේක් සයිඩ් පරිශ්‍රයේ දී පැවැත්විනි.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට අද දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ සමාප්ති උත්සවය

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ සමාප්ති උත්සවය

2023 පොලිස්පති කුසලාන, ජාතික ශිෂ්‍යභට කදවුර දින 07 ක් පුරා කළුතර පොලිස් විද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකාවේ පලාත් 09 නියෝජනය කරමින් පාසැල් 49 ක පොලිස් ශිෂ්‍යභට බාලක බාලිකාවන් 1,225 ක් සහභාගී විය.

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාව

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාව

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම

පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම

පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සැප්තැම්බර් 16 දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්

157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්

2023.09.03 (අද) වන දිනට යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඊට සමගාමීව 2023.09.02 වන දින රාත්‍රී 07.30 සිට පැවැත්වූ පරිත්‍රාන ධර්ම දේශනාව හා 2023.09.03 වන දින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සමරු උත්සවය

විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සමරු උත්සවය

විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සමරු උත්සවය 2023.09.01 වන දින කටුකුරුන්ද විශේෂ කාර් ය බලකා පුහුණු පාසලේ දී මහජන ආරක්ෂක අමත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ධාරිතා සංවර්ධන සැලසුම් සකස් කිරීම 2023 – 2025

ධාරිතා සංවර්ධන සැලසුම් සකස් කිරීම 2023 – 2025

මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති, ශ්‍රී ලංකා පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතනයන් හි නියෝජිත නිලධාරීන් 50 කට ආසන්න පිරිසක ගේ සහභාගීත්වයෙන් 2023.08.11 දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ධාරිතා සංවර්ධන…